හෝමාගමට STF කැඳවයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය...

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. මේ වන විට තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා. 

බන්ධනාගාර බස් රථයට උසාවි සංකීර්ණයෙන් පිටත්වීමට නොහැකි වන සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ තවත් සිවිල් පුද්ගලයන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1460766829278045653

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item