සිඩ්නි නුවරටත් ත්‍රස්තවාදී බියක් ( VIDEO)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා ශාලාව අසල එරට ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භකොට තිබේ. ත්‍රස්තවාදීන් හය දෙනෙකු එම ඔපෙරා ශාලාව ආසන්...

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා ශාලාව අසල එරට ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භකොට තිබේ.
ත්‍රස්තවාදීන් හය දෙනෙකු එම ඔපෙරා ශාලාව ආසන්නයේ ගොඩනැගිල්ලක සැඟව සිටින බවට මේ වනවිට තොරතුරු වාර්තා වේ.

ඔපෙරා ශාලාවේ සිටි පිරිස ආරක්ෂිතව ඉවත් කිරීමට ද එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

අද (14) උදෑසන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ද තුර්කියට ද ත්‍රස්ථවාදී ප්‍රහාර 02 ක් එල්ල විණි.

වීඩියෝව පහතින්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1584595886978927859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item