නොමිලේ Wi-Fi අවසන්

නොමිලේ වයි-ෆයි ලබාදීම සඳහා රජය විසින් ආරම්භ කරනලද වැඩපිලිවෙල මේ වන විට මුදල් අය කරන වැඩපිලිවෙලක් බවට පත්ව ඇත. මෙහිදී මන්දගාමී වේගයක් ...

නොමිලේ වයි-ෆයි ලබාදීම සඳහා රජය විසින් ආරම්භ කරනලද වැඩපිලිවෙල මේ වන විට මුදල් අය කරන වැඩපිලිවෙලක් බවට පත්ව ඇත.

මෙහිදී මන්දගාමී වේගයක් යටතේ නොමිලේ මසකට ලබා දෙන මෙගාබයිට් 100ක ප‍්‍රමාණය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම සිදු කල යුත්තේ ටෙලිකොම් ආයතවයට ගෙසිනි.

එහිදී ලබා දෙන රහස් පදය ඔස්සේ සිදු කරන මෙගාබයිට් 100 ඉක්මවු සියළු බාගත කිරීම් සඳහා ටෙලිකොම් පැකේජයෙන් දත්ත අඩු කෙරෙයි.

නොමිලේ දෙන මෙගා බයිට් 100ක ප‍්‍රමාණය අද වන විට මෙරට ඕනැම ජංගම දුරකතන ජාලයකින් රුපියල් 20ට අඩුවෙන් ලබා ගත හැක.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1517889233129875067

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item