මූලික වැටුප 2500කින් වැඩිවීම පෙබරවාරියේත් නෑ

අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය සේවක මූලික වැටුපට රැපියල් 2500ක් එක් කිරීම සිදු වන්නේ මාර්තු මස සිට බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා...



අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය සේවක මූලික වැටුපට රැපියල් 2500ක් එක් කිරීම සිදු වන්නේ මාර්තු මස සිට බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන පවසයි.

දැනටද දීමනාවක් ලෙස රුපියල් 2500ක් ලබාදෙන බැවින් එය ප්‍රරශ්ණයක් නොවන බවද පවසන ඔහු වැටුප් වැඩිවීමට අදාල චක‍්‍රලේඛය ඉක්මනින් නිකුත් කරන බවද සදහන් කරයි. මේ ලෙසම ප්‍රශ්නයක් නොවන බව පවසමින් දැනට මස දෙකක් යහපාලනය බුල ගසා ඇත. මෙය තව එවැනිම බුලක් වන අතර එජාපයේ හුරතලා වන සමන් රත්නප්‍රියලා මේවා නොදැක්කා සේ යහපාලන රෙදි හොදින් සිටි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 585478211781812111

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item