මං නැවත දේශපාලනය ආවා.bදැං බ්‍රේක් ගහන්නේ නෑ – මහින්ද දැඩි ස්ථාවරයක

ජනාධිපතිවරණයෙන් පරාජය වී ගමට ගොස් නිදහසේ ටික කලක් සිටියද ජනතාව කැඳවූ කැඳවූ නිසා තමන් නැවත දේශපාලනයට පැමිණි බවත් දැන් තම දේශපාලනයේදී බ්‍රේ...

ජනාධිපතිවරණයෙන් පරාජය වී ගමට ගොස් නිදහසේ ටික කලක් සිටියද ජනතාව කැඳවූ කැඳවූ නිසා තමන් නැවත දේශපාලනයට පැමිණි බවත් දැන් තම දේශපාලනයේදී බ්‍රේක් නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහනුවරදී කියා සිටියේය.

‘මං සංතෝසෙන් ගමට ගියේ සැනසිල්ලෙ ඉන්නයි. ඒත් මාස තුනක් බැලුව මට හැමදාම ගහනව දෝෂාරෝපණය කරනවා. පස්සෙ මන්ත්‍රීවරු මාව දේශපාලනයට ඇදල ගත්ත. දැන් මං දේශපාලනයට ආවා. ඒ ගමන අතරමග බ්‍රේක් ගහන කෙනෙක් නොවයි’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5109513939191440987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item