ගලගොඩඅත්තේ හිමිට ඇප

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙද...

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමියනට නියෝග කළේය. එක්නැලිගොඩගේ නඩුව අවස්ථාවේ අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණැයි සැක පිට ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයේ සිටියේය. පැමිණිල්ල ලබන 23 වැනිදාට කල් තැබිණි.

රුපියල් පක්‍ෂ දෙකක් බැගින් ශරීර ඇප දෙකක්ද උන් වහන්සේට නියම කරනු ලැබ ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2565723842337092698

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item