ඇඹිලිපිටියේ ඇලවුනු අමුතු පෝස්ටර්

ඇඹිළිපිටිය පොලිසිය සහ උත්සවයකට සහභාගී වී සිටි පිරිසක් අතර ඇතිවූ සිදුවීමෙන් තරුණයකු මියයාමේ සිද්ධියත් සමග පොලිසියට දැඩි දෝශාරෝපනයක් එල්ලවුණා...

ඇඹිළිපිටිය පොලිසිය සහ උත්සවයකට සහභාගී වී සිටි පිරිසක් අතර ඇතිවූ සිදුවීමෙන් තරුණයකු මියයාමේ සිද්ධියත් සමග පොලිසියට දැඩි දෝශාරෝපනයක් එල්ලවුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසියට එළිපිටම දොස් පවරන පිරිසක් දක්නට ලැබුණා. ඊට මාධ්‍ය මගින්ද පුළුල් ප්‍ර‍ාරයක් ලැබුණා.

නමුත් පෙරකී සිදුවීමට චෝදනා ලැබ සිටින ඇඹිළිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇඹිළිපිටියේ සිදුවූ නීතිවිරෝධි ක්‍රියා මැඩලමින් ඇඹිලිපිටිය නීතිගරුක නගරයක් කළ බවත්, ඊට එරෙහි ජාවාරම්කරුවන් මෙම තරුණයාගේ මරණය දඩමීමා කරගෙන මෙම නිලධාරීන් දෙදෙනාගෙන් පළිගන්නට උත්සාහකරන බව විශ්වාස කරන පිරිසක්ද සිටියා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4567568332401341876

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item