ඥානසාර හිමි යළි රිමාන්ඩ්

ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරියට අධිකරණ භූමියේ දී බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 16...

ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරියට අධිකරණ භූමියේ දී බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 16 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළේය.

සන්ධ්‍යා, එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවේ සාක්කිකාරියක බවත්, අපරාධ වින්ධිතයන් ආ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සාක්කිකාරයකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු කීහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1141233053498635954

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item