ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේන් දැඩි තීරණයක්

පක්ෂය සහ නායකත්වය විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (12) තීරණය කර තිබෙනවා. ...

පක්ෂය සහ නායකත්වය විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (12) තීරණය කර තිබෙනවා.

එමෙන්ම ජාතික ආණ්ඩුව සමග එක් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් ද පාර්ලිමෙන්තුවේදී පක්ෂයේ ස්ථාවරය දැරිය යුතු බවට වූ යෝජනාවක්ද මධ්‍යම කාරක සභාවේදී ගෙන තිබෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4305929809667197080

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item