එමිල් කාන්තන්ට තිබූ රතු නිවේදන වරෙන්තු ඉවතට

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වන එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්නැයි නිකුත් කර තිබූ විවෘත වරෙන්තුව සහ රතු නිවේදනය කොළඹ විශේෂ මහාධිකර...

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වන එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්නැයි නිකුත් කර තිබූ විවෘත වරෙන්තුව සහ රතු නිවේදනය කොළඹ විශේෂ මහාධිකරණය විසින් අද (01) ඉවත් කෙරුණා.

ඔහුගේ නීතිඥයින් කියා සිටියේ සිය සේවා දායකයා ශ‍්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාරවීමට සූදානම් බවයි.

එහෙත් කොළඹ විශේෂ මහාධිකරණය විසින් නිකුත් කර ඇති රතු නිවේදනය සිය සේවාදායකයාට ශ‍්‍රී ලංකාවට පැමිණීමට බාධාවක් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

අදාළ රතු නිවේදනය සහ විවෘත වරෙන්තුව ඉවත් කෙරුණේ ඒ අනුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2859462870882246290

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item