කටුනායක අවුලක් - කොළඹට එන ගුවන් යානා මත්තලට [PHOTOS]

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අාශ්‍රිතව මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි.  මේ හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල...

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අාශ්‍රිතව මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි.  මේ හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල වී ඇති බවද වාර්තාවෙයි.  කෙසේ වෙතත් මේ වන විට ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

අද අළුයම 5.20 ට ඩුබායි සිට පැමිණි  ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානය අළුයම 5.48ටද, 5.50 ට  බෙයිජින් සිට  පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යු.එල් 869 උදෑසන 6.03 ටද, දෝහා සිට පැමිණි යූ.එල් 218 දරණ ගුවන් යානය   උදෑසන 6.03 ටද මත්තලට ගොඩ බෑ බව වාර්ථා වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 540942278143727895

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item