ශත පහකවත් ඉන්ධන මිල අඩු කරන්නේ නෑ - ඇමති මණ්ඩලය මිල සුත්‍රය ප්‍රතික්ෂේප කරයි

ලෝක වෙළදපලේ ඉන්ධන මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය වන මිල සූත‍්‍රයට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබූ කැබිනට් පත‍්‍රිකාව ඇමති චන්දිම වීරක්කොඩි විස...

ලෝක වෙළදපලේ ඉන්ධන මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය වන මිල සූත‍්‍රයට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබූ කැබිනට් පත‍්‍රිකාව ඇමති චන්දිම වීරක්කොඩි විසින්ම ඉල්ලා අස්කරගෙන තිබේ. අදාල ඉන්ධන මිල සූත‍්‍රයට එකග විය නොහැකි යයි මුදල් අමාත්‍යාංශය නිර්දේශ දැක්වීම මත මෙය ඉල්ලා අස්කරගෙන ඇත. මෙම කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට ඉදිරිපත් කර තිබුනේ දැනට සති දෙකකට පමණ පෙර වන අතර අවසන් වරට පැවති කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යංශය දන්වා තිබුනේ ඊට එකග විය නොහැකි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8395030380964492798

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item