හම්බන්තොට හැමෝම මහින්දට එක පයින්ම [VIDEO]

පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සාදන නව පක්ෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සිය...

පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සාදන නව පක්ෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියළුම ප්‍රාදේශීය සභා සභාපති වරු සහ මන්ත්‍රීවරු තරඟ කිරීමට සියළු දෙනා අත් ඔසවා කැමැත්ත ප්‍රකාශ කළ බව අම්බලන්තොට ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති වි.කේ සුජීව හර්ෂනාත් කීය.

නව පක්ෂය සමඟ කටයුතු කරන බවට ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (12දා) අම්බලන්තොට රිදියගම අම්බලන්තොට ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති වි.කේ සුජීව හර්ෂනාත් ගේ නිවසේ දි පැවැත්විණි.

අම්බලන්තොට, හම්බන්තොට, තංගල්ල, විරකැටිය,කටුවන, ලුණුගම්වෙහෙර,තිස්සමහාරාමය, සූරියවැව, අඟුණකොළපැලැස්ස ,බෙලිඅත්ත,ප්‍රාදේශිය සභා සහ නගර සභාවල හිටපු සභාපති වරු මෙන්ම, මන්ත්‍රිවරුද නැගිට අත් ඔසවා යෝජනාව ස්ථිර කර තිබේ. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 944380164934980885

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item