ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන සන්නස්ගල සතුටින්

ඊයේ (04) පැවැත්වුණු 68 වැනි නිදහස් දින ජාතික උළෙලේ දී ජාතික ගීය ද්‍රවිඩ බසින් ද ගායනා කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති සිදුවීමකි. විවි...

ඊයේ (04) පැවැත්වුණු 68 වැනි නිදහස් දින ජාතික උළෙලේ දී ජාතික ගීය ද්‍රවිඩ බසින් ද ගායනා කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති සිදුවීමකි.

විවිධ පිරිස් හා සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ වන විට ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ජාතික ගීය ද්‍රවිඩ බසින් ද ගායනා කිරීම පිළිබඳව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ද අදහස් දක්වා තිබුණි.

පුද්ගලික ගුවන්විදුලි නාළිකාවක වැඩසටහනකට එක් වෙමින් සන්නස්ගල ප්‍රකාශ කළේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආණ්ඩුව ගත් එඩිතර තීරණයක් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5023944676679285450

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item