මෛත්‍රීට - චන්ද්‍රිකාට - දුමින්දට කුද ගහ ගන්න කියන්න ශ්‍රීලනිප පුංචි මන්ත්‍රී සියල්ල අද මීගමුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල හිටපු ප‍්‍රධානීන් සහ මන්ත‍්‍රීවරුන් පිරිසක් මීගමුවට අද (14) රැස්වනවා. ශ්‍රී ලංක...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල හිටපු ප‍්‍රධානීන් සහ මන්ත‍්‍රීවරුන් පිරිසක් මීගමුවට අද (14) රැස්වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වයේ අත්තනෝමතික තීරණවලට විරෝධය පළ කිරීමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට බිම් මට්ටමේ බලයක් ගොඩනැගීමත් මෙහි අපේක්ෂාවයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2064373741070213590

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item