දෙවියන්ගේ නාමයෙන් පලයල්ලා - මීළඟ කන්නලවුව්ව ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලයේදී

FCID ඒකකයට සහ ආණ්ඩුවේ සෙසු අකටයුතුකම්වලට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් පලයල්ල යනුවෙන් නම් කර ඇති දේව කන්නලව්ව මෙම මස 13දා ගොඩකවෙල අම්මඩුව කුඩා...

FCID ඒකකයට සහ ආණ්ඩුවේ සෙසු අකටයුතුකම්වලට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් පලයල්ල යනුවෙන් නම් කර ඇති දේව කන්නලව්ව මෙම මස 13දා ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලයේදී ‍පැවැත්වේ. මෙහිදී පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. යහපාලන රජය යටතේ ජනතාව විශාල පීඩනයකට පත්ව සිටින බවත් එම නිසා මෙම අකටයුතුකම් දෙවියන් ඉදිරියට පමණක් නොව අධිකරණය ඉදිරියට පවා ගෙන යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය.දෙවියන්ගේ නාමයෙන් පලයල්ලා” යනුවෙන් නම් කර ඇති මෙම දේව කන්නලව්ව ඉදිරියේදී දිවයින පුරා තිබෙන ප්‍රධාන දේවාලවලදී පවත්වන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1982059919370269624

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item