සංධානගතවීමයි මම මන්ත්‍රී වීමයි අතර සම්බන්ධයක් නෑ - ෆොන්සේකා කාවද මේ ගොනාට අන්දන්න හදන්නේ

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය දරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග අද සන්ධාන ගතවනවා. ඊට අදාළ ගිිවිසුමට අද (03) පස්...

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය දරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග අද සන්ධාන ගතවනවා. ඊට අදාළ ගිිවිසුමට අද (03) පස්වරුවේ අත්සන් තැබෙනු ඇති.

ගිනි සිළුව පක්ෂ ලාංඡනය කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඉකුත් මහ මැතිවරණයටද තරග වැදුනා. සරත් ෆොන්සේකාද මැතිවරණයට තරග වැදුනද ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකිවූයේ නැහැ.

මේ අතර ඉඩම් අමාත්‍යවරයාව සිටි එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධනගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ මන්ත‍්‍රීධූරයට සරත් ෆොන්සේකා පත් කරනු ඇති බවටයි දැනටමත් වාර්තා පළ වී ඇත්තේ. මැතිවරණයෙන් පරාජයට පත්ව සිටියදී ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීධූරයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු පවසා සිටින්නේ,

“ඔය සම්බන්ධයෙන් අතීතයේ පූර්වාදර්ශ තියෙනව. රත්නසිරි වික්‍ර‍නායක, බැසිල් රාජපක්ෂ වගේ අය ඡන්දය ඉල්ලන්නෙම නැතුව මන්ත්‍රී තනතුරු ගත්ත... සංධානගතවීමයි මම මන්ත්‍රී වීමයි අතර සම්බන්ධයක් නෑ“




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5486926040478032003

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item