එක්නැලිගොඩ අතුරුදන්වීමට තවත් අයෙක් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු යුධ හමුදා සැරයන්වරයා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙ...

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු යුධ හමුදා සැරයන්වරයා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී හෙලිවූ තොරතුරුවලට අනුව මෙම යුධ හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන සිටියා. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිිගොඩ අතුරුදන් වූ බව කියන වකවානුවේදී ඔහු සේවය කර ඇත්තේ යුධ හමුදා කෝප‍්‍රල්වරයෙක් ලෙසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 07 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8539377638913243746

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item