ගෝඨා මහානායක හිමිවරු බැහැදකියි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (03) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ද සහභාගී විය.

පදනමක් නැති චෝදනා නොකර යෝෂිත, නාමල් හා තමන් ගැන ක්‍රමානුකූලව පරික්ෂණ කරන්නැයි ද තමාට වතු, ගෙවල්, රෝහල්, කොම්පැනි හා බැංකු ගිණුම් ඇතැයි කියනවාට වඩා ඒ ගැන සෙවීමට පොලිස් නිලධරයකු පත් කළහොත් ඔහුට පරීක්ෂණ සඳහා ලිපියක් අවශ්‍ය නම් එය දෙන්නට වුවත් සූදානම් යැයි ද එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8105908876290605566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item