නව නීතිපති ජයන්ත ජයසූරිය

නීතිපති ධුරය සඳහා ජයන්ත ජයසූරිය පත් කරන මෙන් ජනපතිවරයා කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දුන් බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත...

නීතිපති ධුරය සඳහා ජයන්ත ජයසූරිය පත් කරන මෙන් ජනපතිවරයා කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දුන් බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත පවසයි.

ඉහත කී ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය පත් කරන මෙන් වූ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව තුළ ඒකමතිකව සම්මත වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3452014183599992631

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item