යෝෂිත ළඟ දුරකතනයක් තිබී නැත - වාර්තාව යහපාලන ආණ්ඩුවට

රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින යෝෂිත රාජපක්‍ෂ ළග තිබී ජංගම දුරකථනයක් නොතිබූ බවට ඒ පිළිබද සිදුකළ පරීක්‍ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.      බන්ධනාග...

රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින යෝෂිත රාජපක්‍ෂ ළග තිබී ජංගම දුරකථනයක් නොතිබූ බවට ඒ පිළිබද සිදුකළ පරීක්‍ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.      බන්ධනාගාර උසස් නිලධාරියෙකු කියාසිටියේ ඊට අදාළ පරීක්‍ෂණ වාර්තාව විෂය භාර අමාත්‍ය   ඞී. එම්. ස්වාමිනාදන් වෙත භාර දුන් බවයි.      රිමාන්ඞ් බන්ධනාගාරයේ ජේ සිරමැදිරියේ රදවා සිටින යෝෂිත රාජපක්‍ෂ සතුව ජංගම දුරකතනයක් තිබූ බවට ඉකුත්දා වාර්තා වුණා.      ඒ පිළිබද සැලකිල්ලට ගෙන විෂය භාර අමාත්‍යවරයා , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර තිබුණේ ඒ සදහා පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙයසි.      ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණා.      ඊට රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින විවිධ තරාතිරම්වල නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ  ලබා ගැණුනා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4962489722432740358

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item