ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වීමට යයි

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙසකටයුතු කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම...

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙසකටයුතු කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසීය.

ඒ සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගම්පහ, උඩුගම්පල පැවැති රැස්විමකදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩනවායැයි සමහරුන් චෝදනා කළද, සත්‍යවශයෙන්ම පක්ෂය කඩාදැමුවේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වූ පිරිස විසින් බවයි. තමන්ගේ කණ්ඩායම පක්ෂය ආරක්ෂා කරගෙන යන බවද ඔහු කීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3952004103084554842

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item