දිනකට එකක් දෙකක් මිනී හමුවන සිරි ලංකාව - අද අම්බලන්ගොඩින්

අම්බලන්ගොඩ ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී අද පෙර...

මුහුදේ පාවෙන මළ සිරුර කාගේද? අම්බලන්ගොඩ ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී අද පෙරවරු 11.00ට පමණ මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ එම ප්‍ර දේශයේම පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක බවට අනාවරණය වී තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6421657663336831813

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item