මීටියාගොඩ පොලිසිය ඉදිරිපිටදීම වෙදිතබයි - යහපලකයෝ මුඛ පුට්ටු කරන් බලා සිටිති

මීටියාගොඩ හන්දියේදී මින් සුළු වේලාවකට පෙර පළතුරු වෙළෙන්දකුට වෙඩි තබා ඇතැයිද ඔහු රෝහල්ගත කර ඇතැයිද පොලිසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙ...

මීටියාගොඩ හන්දියේදී මින් සුළු වේලාවකට පෙර පළතුරු වෙළෙන්දකුට වෙඩි තබා ඇතැයිද ඔහු රෝහල්ගත කර ඇතැයිද පොලිසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙනෙකුගෙන් එක් අයෙක් ඔහුට වෙඩි තබා ඇතැයි කියති.

පසුගිය ආසන්න කාලය පුරාම දිවයින පුරා නැගී එන පාතාලය මැඩපැවැත්වීමට යහපාලන ආණ්ඩුව මෙතෙක් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති හේතුවෙන් බොහෝ දෙනෙකුගේ වෙවෙචනයට බදුන්ව ඇත. මීටියාගොඩදීම පසුගිය මසකට ආසන්න කාලයේදී කිහිපදෙනෙකුම වෙඩිතබා ඝාතනය කරන ලදී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3122768148180502502

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item