යෝෂිත කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට

යෝෂිත රාජපක්ෂ කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.  සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් යෝෂිත...

යෝෂිත රාජපක්ෂ කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

 සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් ජනවාරි මස 30 වනදායි. ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්. එදින කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු යෝෂිත රාජපක්ෂ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 496690657921214518

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item