කුමාර් ගුණරත්නම්ට යහපාලනය එක දිගට අරි - අදත් ඇප නැ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔහු ඉ...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 15 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කර ඇත්තේ. 

හිරුනිකාලා මිනිත්තු 20න් ඇප ලබෙද්දීන්, රවීලා රනිල්ලා මහා බැංකුව මහා දවල් මකොල්ල කද්දීන්, රාජිත ඖෂධ ඩීල් දමා තවත් නැවු ගනිද්දීන්, රවී වරායෙන් වාහන හොරට පන්නදින් යහපාලනය කුමාර ගුණරත්නම්ට එක දිගට අරින බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8897531236035262300

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item