ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපති සිංහල ක්‍රමයට සැරසී නිදහස් දිනයට සුබ පතයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් සහඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වීඩියෝ සුබ පැතුමක් එක් කර තිබේ. එහි විශේෂත්වය ...

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් සහඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වීඩියෝ සුබ පැතුමක් එක් කර තිබේ. එහි විශේෂත්වය වන්නේ ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රිය ඇඳුමින් සැරසී සිටීමත් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කෑම මේසයක් සූදානම් කර තිබීමත් ය.

එම වීඩියෝව මෙහි දැක්වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7189312211466594521

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item