මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් අගමැති හමුවෙයි

සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍...

සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (09දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.

සෙයිද් හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඔහුගේ සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද සවස එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වීමටත් නියමිතය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7065854079288441967

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item