ඉන්දියානු ගිලන් රථ සේවයේ සැගවුනු ඇත්ත

වසර 30ක යුද්දයේ හදිසි අවස්තාවලදී , අවාසනාවන්ත සුනාමි අනතුරේදී පමනක් නොව සැමදා ඇතිවන හදිසි අනතුරුවලදී ශ්‍රිලන්කාවේ හදිසි සවුඛ්‍යය සේවාව ඉත...

වසර 30ක යුද්දයේ හදිසි අවස්තාවලදී , අවාසනාවන්ත සුනාමි අනතුරේදී පමනක් නොව සැමදා ඇතිවන හදිසි අනතුරුවලදී ශ්‍රිලන්කාවේ හදිසි සවුඛ්‍යය සේවාව ඉතා කාර්යක්ශම මෙන්ම නිසි ප්‍රමිතියෙන් පැවතීම පිලිබදව විදෙස් ප්‍රසන්සාවට ලක් වූවක්.
ඒ පමනක් නොව ශ්‍රී ලoකාවේ මාතෲමරන ප්‍රතිශතය , ලමා මරන ප්‍රතිශත , ආදී දියුනු රටවල සෞඛ්‍ය තත්ව දර්ශකවලදී ලෝකයේ දියුනු රටවල් හා සමානව යන්නක්.
ඒ වගේම අඩුම මුදලකින් ඒ තත්වයට ලගාවූ රටක්. ඒ 2012දී පුද්ගලයෙක් සදහා වියදම ඩොලර් 9000ක් වියදම් කරමින් ඇමරිකා රජය පුද්ගලයෙකුගේ ආයු අපේක්ශාව 76 දක්වා ඉහල ගෙනයද්දී ලන්කාව පුද්ගලයෙකු සදහා ඩොලර් 11ක් වියදම් කරමින් පුද්ගලයෙකුගේ ආයු අපේක්ශාව 74දක්වා ඉහල දමමින්.


මෙසේ සාර්තක හා දියුනු රටවල සෞඛ්‍ය සේවයට සමාන ශ්‍රිලoකාවේ හදිසි සේවා ගිලන්-රථ පූර්ව ප්‍රතිකාර සේවයක් ඉන්දියාව හා එකතුව ඇතිකිරීමට ශ්‍රිලoකාව සූදානම් වීමේ කතාවේ සැගවුනු ඇත්ත විශාල අනතුරක්.

මේ නිකම්ම ගිලන් රථ සේවාවක් නෙවේ.

මේ සේවාව ඇරබෙන්නේ
ශ්‍රිලoකා සෞඛ්‍ය පෝශන හා දේශීය වෛද්ය අමාත්‍යාන්ශය හා ඉන්දියාවේ රාජ්‍ය නොවන ආයතයක් වන (GVK) පරීක්ශන ආයතන සමග තවමත් හෙලි නොකල ගිවිසුමක් හරහායි.

මෙම වියාපෘතිය හරහා ලන්කාවේ රාජ්‍ය හා පවුද්ගලික සෞඛ්ය සේවය GVK ආයතනයට යටත්ව (මූලිකව පමනක් ) ඩො :මි 7.6ක් ඉන්දියානු ආධාර ඇතිව
1- හදිසි ගිලන්-රථ සේවයක් ,
2- හදිසි පූර්ව ප්‍රතිකාර කිරීමේ තාවකාලික හා ස්තීර විශේශ ප්‍රතිකාර ඒකකයක් ,
3- ඒ සදහා ප්‍රතිකාර සැපයීම සදහා විශේෂඥ වෛද්ය සේවා සපයන්නන් ,
(හෙද හා වයිද්ය නිලදාරීන්ද ඇතුලුව )
4- විශේයෙන් පුහුනු කල සන්නිවේදක නිලදාරී සේවයක්
5- සන්නිවේදන සේවා පහසුකිරීමේ සේවා දත්ත එක්‍ රැස්කිරීම , ජාලගත කිරීම සහ සේවාලාබීන්ගේ රෝගී දත්ත ගබඩාකිරීමේ මද්‍යස්තානයක්ද
ආරම්බ කිරීමට නියමිතය.

මේ සියලු සේවාවන් සදහා ශාක්‍යතා නීර්නය කරනුයේ ඉන්දීය රාජ්ය නොවන සන්විදානය වූ GVK ආයතනයේ පටිපාටියට අනුවය.

මීට අමතරව කාර්‍යය මන්ඩලය තෝරා ගැනීම , බදවා ගැනීම , සේවා තීරනය කිරීම සහ සේවය අවසන් කිරීම පමනක් නොව විනය ක්‍රියාමාර්ග ගැනීමේ ස්වාදීන බලතල සහ අයිතියද ඉන්දීය GVK ආයතනය සතුවන ආකාරයටයි මේ වියාපෘතිය ක්‍රියාත්මක වන්නේ.
තවද මෙම ආයතනයේ සමස්ත මෙහෙයුම් හා වියදම් පිලිබදව විශ්ලේශනය හා ක්‍රියාමාර්ග ගැනීම පිලිබදව ස්වාදීනව කටයුතු කිරීමටද මේ ඉන්දියානු GVK ආයතනය සතුය.

ලoකාවේ වෙලද මරමස්තානය වන බස්නාහිර හා දකුන තුල මද්‍යගත සන්නිවේදන මද්‍යස්තාන හා විශේශ ප්‍රතිකාර මද්‍යස්තාන ඇතිකරමින් ගිලන් රථ 88ක් හා ඒ සදහා සේවකයින් 600ක් ඇතුලුව ඉහත සදහන් කල සේවාවල් , GVK ඉන්දීය ආයතන්යේම පූර්ව ස්වාදීන තෝරාගැනීම් වලට අනුව මූලිකව ක්‍රියාත්මක වේ.
රෝගීන් තොරතුරු ලද අවස්තාවේ සිට මිනිත්තු30ක් ඇතුලත ඉන්දියානු සේවා මද්‍යස්තාන හෝ ප්‍රතිකාර සේවාල් සදහා යොමුකිරීමට මේ ව්‍යාපෘතිය හරහා අපේක්ශා කෙරේ.

මේ මද්‍යස්තාන සදහා ශ්‍රිලoකාවේ පවුද්ගලික රොහල්වලට පවා නොමැති සම්පූර්න බදු සහනයක් ලබාදෙන අතර ,
ශ්‍රිලoකා රජය රාජ්‍ය ආර්ක්ශාව, හා ගිනිනිවීම සේවාවන් ඇතුලු විශේශතා සේවාවල්ද සැපයීමට බැදීසිටිය යුතුය.
මෙහි කාර්‍ය මන්ඩලය සහ බාන්ඩ සදහා සුදුසු පරිදි අරක්ශාව සැපයීමද ශ්‍රිලoකා පොලිසියවිසින් සිදුකිරීමට බැදීසිටිය යුතුය.

හදිස්සියේ රෝගීවුනු රොගියෙක් සදහා ප්‍රතිකාර කිරීමේ සහ ගිලන් රථ සේවයක් පරිදි පූර්ව සහ පෙන්නුම් කෙරෙනා මුහුනුවරකින් කෙරෙනා මෙම ව්‍යාපෘතියේ නිසි ක්‍රියාත්මක වීම ඉතා බයානකය ...

ඉන් ප්‍රදාන කරුනු මෙසේය
1- ඉන්දීය රාජ්‍ය නොවන සන්විදානයක් වන GVK ආයතනයට අනුබද්දව සහ ඒ ආයතන්යේ නිර්දේශයන්ට සහ සක්‍යතාවයන්ට අනුකූලව ශ්‍රි ලන්කා රාජ්‍ය වයිද අන්ශය ක්‍රියාත්මක වන්නය වීම ඉන් ප්‍රදාන කරුනකි.

2- තවද මේ ආයතනය සදහා බදවා ගන්න සේවකින් පිලිබදව තෝරාගැනීමේ සිට සියලූම බලතල ඉන්දියානු GVK සතුනිසා ශ්‍රිලාන්කික සේවකයින්ට ඇතිවන රැකියා අවස්තාවන් නොමැතිවන අතර ,
බදවා ගැනුනන ඔවුන් පිලිබද ඇතිවන ගැටලුවකදී ශ්‍රිලාන්කිකයනට GVK ආයතනයේ නිර්දේශයන්ට අනුකූලව හෝ ඊට එකග නොවන්නේනම් අන්තර්ජාතික අදිකරනය හරහා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීමේ අනිටුපලයි.

තවද සේවයේ ගැටලූන් පිලිබදව ශ්‍රිලාoකික වගකිව යුත්තා සෞඛ්‍ය අමාත්‍යාන්ශය වන අතර මේ සදහා GVK ආයතන්යේ වගවීමක්ද නොමැත.

ලoකාවේ පවුද්ගලික අන්ශයේ රෝහල්වලට පවා නොමැති පූරන බදු සහන සහ විශේශ සේවා ලබාදෙමින් ලoකාවේ විනිමය ඉන්දියානු GVK ආයතනයට ගලා යෑමට සැපයීම මේ වියාපෘතියේ තවත් අනිටු ප්‍රතිපලයකි.

මේ සියල්ලටම වඩා තවත් බරපතලම කාරනාව වනුයේ ඉන්දියානු GVK ආයතනයටම ස්වාදීන බලතල පවතින පරිදි තොරතුරු තාක්ශන මද්‍යස්තානයක් , ඒ සදහා ජාලකරන පහසුකම් , සහ රෝගීන්ගේ පවුද්ගලික තොරතුරු ගබඩාවක් පවත්වාගෙන යෑමේ පහසුකම පැවතීමයි.
මේ හේතුවෙන් මෙය සේවාව ලබාගන්නා පුද්ගලයින්ගේ සහ සේවාවට ප්‍රමුකතාව ලබාදීම නිසා රටේ ජාතික ආර්ක්ශාවට සහ පුරවැසියන්ගේ පවුද්ගලිකත්වයට දැඩිලෙස පහරක් එල්ල කෙරෙනා වියාපෘතියක් වනවා නිසෑකය.

ඕබේ පුද්ගලික දත්ත අනතුරේ හෙලමින් ,රටේ වෘත්තිකයන්ගේ ආදයමට පහර ගසමින් ,
මේ උත්සහා කරනා ඉන්දීයන් ආක්‍රමනික ගිසුම්ව්ලට එකා මෙන් නැගීසිටිය යුතු කාලයයි මේ..



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 9110414050002144478

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item