යහපාලනයෙන් කාර් බෙදුව ගොන් තැම්ඹ අද වචන දෙකක් ගලපාගෙන කතා කරන්න බැරුව දෙරණේ චතුරට සන්නිවේදනය කියා දෙයි

දෙරණ රූපවාහිනියේ චතුර අල්විස්, දිල්කා සමන්මලී මාධ්‍ය භාවිතය ගැන දන්නා දෙයක් නැතැයි පසුගිය මහ මැතිවරණයෙන් රනිල් අගමැති කල පසු පංචවිධ ක‍්‍...

දෙරණ රූපවාහිනියේ චතුර අල්විස්, දිල්කා සමන්මලී මාධ්‍ය භාවිතය ගැන දන්නා දෙයක් නැතැයි පසුගිය මහ මැතිවරණයෙන් රනිල් අගමැති කල පසු පංචවිධ ක‍්‍රියාවලිය යටතේ හැමෝටම ලාබෙට කාර් ගන්න හැකි යයි කී සසනිකා ජයලත් කියයි.

ලාබෙට කාර් දීම කෙසේ වෙතත් එදා තිබුනු මිලටද කාර් නොදී වාහනවලට අහස උසට බදු පනවා ඇත. බදු රහිතව රාජ්‍ය සේවකයින්ට එදා දුන් මෝටර් සයිකලය දැන හා හූවක් නැත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8618771596420485818

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item