කර්මාන්ත ශාලව නිසා ජලය දුෂණය වෙලා නැ - පරීක්ෂණ වාර්තාව, රතුපස්වල ජනතාව පාරට බැසීම තනිකරම දේශපාලන කුමන්ත්‍රණයක්

වැලිවේරිය රතුපස්වල පිහිටි විනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අප ජලය නිසා ප‍්‍රදේශයේ භූගත ජලයේ තත්වය වෙනස් වී නැති බව මධ්‍යම පරිසර අධ...

වැලිවේරිය රතුපස්වල පිහිටි විනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අප ජලය නිසා ප‍්‍රදේශයේ භූගත ජලයේ තත්වය වෙනස් වී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැන්වීය.

එම කම්හල පැවති 2013 කාලයේදී, කම්හල එම ප‍්‍රදේශයෙන් ඉවත් කර වසරක් ගතවූ 2014 නොවැම්බරයේත්, කම්හල එම ප‍්‍රදේශයෙන් ඉවත් කර දෙවසක් වූ 2015 ඔක්තොම්බරයේත් ලබා ගත් ජල සාම්පල සියල්ලේම ගුණාත්මක පරීක්‍ෂණවල වෙනසක් නොමැති බවද ඔවුන් අධිකරණය හමුවේ සදහන් කර ඇත.

එසේම එම ජල සාම්පල සියල්ලම ප‍්‍රමිති ආයතනයේ ධාරන සීමා තුල නැතැයිද අධිකරණයට ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙයි.

ජනතාව පාරට බැසීම, ජනතාව ප්‍රකෝප කරවීම ඉතාම සුක්ෂම දේශපාලන ප්‍රවේගයක් විසින් සිදු කල බව එකල බුද්ධි අංශ වාර්තා කළේය. ඒ පසු පස ජනතා විමුක්ති පෙරමුණ සිටින බවද වාර්තා විය. ජනතාව අතර සිට හමුදාවට පහරදීම එමගින් ජනතාව සහ හමුදාව ඇත ගැටුමක් ඇති කිරීම පිටුපස මෙම පිරිස සිටි බව වාර්තා විය. පසුගිය රජයට මෙහි වගකීම ගියද එහි සැබෑ කුමන්ත්‍රණ කරුවන් වන්නේ යහපාලනය පත් කිරීම අප කැපවී ක්‍රියා කල අනුර කුමාර ඇතුළු පිරිස වේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4083022126110865123

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item