ශ්‍රීලනිපය කැඩුවේ වෙන කිසිවෙක් නොව මෛත‍්‍රීපාලයි… අපි වෙන පෙරමුණක් හදනවා ස්ථිරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කලේ වෙන කිසිවෙක් නොව වත්මන් ජනාධිපිත මෛත‍්‍රීපාල සිරිසේන බව සන්ධාන රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කලේ වෙන කිසිවෙක් නොව වත්මන් ජනාධිපිත මෛත‍්‍රීපාල සිරිසේන බව සන්ධාන රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පවසයි.

මේ නිසා ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ද පෙරමුණක් අනිවාර්යෙන්ම නිර්මාණය කරන බවද ඔහු බලංගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4789659402225582867

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item