ජගත් මානව හිමිකම් කොමසාරිස් පැමිණෙයි - දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළීබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සිව්දින නිළ සංචාරයක් සඳහා මීට ස්වල්ප වේලාවකට පෙර බණ්ඩාරනායක ජාත්...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළීබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සිව්දින නිළ සංචාරයක් සඳහා මීට ස්වල්ප වේලාවකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද පෙරවරු 8.25ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණ තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා රජය සිදුකරන ලද ආරාධනයක් පිළිගනිමින් මහ කොමසාරිස්වරයා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

සෙයිද් අල් හුසේන් විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් පිළිගත් බව වාර්තා වේ.

සංචාරය අතරතුරදී හුසේන් කුමරු ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහුගේ පැමිණීම සහ ඔවුන්ගේ යෝජනා සහ සමස්ත ක්‍රියා පටිපටියටම විරුද්ධව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6921738302729932416

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item