ජාතික ගීය දෙමළෙන් ගැයීම නිවට පිළිකුල් වැඩක් – සරසවි ඇදුරු සංගමය

ජාතික ගීය දෙමළ බසින් ගායනේ කලේ මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීමකට නොව දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්,ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා ...



ජාතික ගීය දෙමළ බසින් ගායනේ කලේ මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීමකට නොව දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්,ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය සතුටු කිරීමට බවත් එම නිවට ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ ජාතික ගීයට අත් වූ ඉරණම හෙට දිනයේ ජාතික කොඩියට සහ රාජ්‍ය ලාංජනයට ද ඉන්පසු රටේ ඒකීයභාවයටද අත්වනු ඇති බවත් මේ ගමන නැවැත්වීමට සියලු සබුද්ධික ජනතාව පෙළ ගැසිය යුතු බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3972365385020806701

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item