බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරට කාන්තාවක්!

බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස්  ධූරයට  අමරි විජයවර්ධනව නම් කර ඇතැයි වාර්තා වනවා.  එම අමරි විජයවර්ධන නම උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන...

බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස්  ධූරයට  අමරි විජයවර්ධනව නම් කර ඇතැයි වාර්තා වනවා.  එම අමරි විජයවර්ධන නම උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.  ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන ඇය පෞද්ගලික සමාගමක සභාපතිනිය ලෙස ද  මේ වන විට සේවය කරනු ලබනවා.  වෛද්‍ය ක්‍රිස් නෝනිස් මීට පෙර මෙම තනතුර දැරූ අතර පසුගිය කාලයේ එහි වැඩ බලනු ලැබුවේ චානක තල්පහේවායි. 

යහපාලනය මොන තරම් කේ මොර දුන්නත් මෙයත් දේශපාලන පත්වීමකි. එමෙනම් අමරි විජේවර්ධනත් දේශපාලන පවුල් කිහිපයකට නැදෑකම් සහ හිතවත් කම් ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6994397329900643444

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item