ඖෂධ හිඟය රට පුරා පැතිරෙයි

රටපුරා ඇතැම් ඖෂධවල හිගයක් ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම ඖෂධ හිගය පියවීමට සහ අසාධාරණ මිළ ගණන්වලට ඖෂධ අළෙ...

රටපුරා ඇතැම් ඖෂධවල හිගයක් ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම ඖෂධ හිගය පියවීමට සහ අසාධාරණ මිළ ගණන්වලට ඖෂධ අළෙවි කිරීම වළක්වාලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය වහා කි‍්‍රයා කළ යුතු බවයි ඔවුන් අවධාරණය කළේ.

එහි ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රටපුරා ඖෂධ හිගයක් ඇතිවීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේම වරදින් සිදුවූවක් බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන තනතුරු කිහිපයක ඉකුත්දා සංශෝධන සිදු කෙරුණා. ඒ අනුව එම අධිකාරියට නව සභාපතිවරයෙකුද පත්කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් තමන්ද සතුටු වන බවයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියාසිටියේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 505462814851982870

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item