බොරතෙල් කොතෙක් වැටුනත් ඉන්ධන මිල පහල දැමීමෙන් ජනතාවට කිසිදු සහනයක් නෑ

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල කොතෙක් පහල ගියත් මෙරට ඉන්ධන මිල පහල දැමුවහොත් විශාල ගැටළු ඇතිවිය හැකි යයි මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධ...

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල කොතෙක් පහල ගියත් මෙරට ඉන්ධන මිල පහල දැමුවහොත් විශාල ගැටළු ඇතිවිය හැකි යයි මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන පවසයි.  ගිය වසරේ සිදු කල ඉන්ධන මිල පහත හෙලීම නිසා මේ වන විට ඉන්ධන පරිභෝජනය ඉහල ගොස් ඇතැයිද පවසන ඇමතිවරයා තෙල් මිල අඩුකිරීමෙන් සිදුව ඇත්තේ පරිභෝජනය ඉහල යාම පමණක් යයිද කියා සිටියේය.  ඉන්ධන පරිභෝජනය වැඩිවීටෙමන් ජනතාවට කිසිම සෙතක් නොවන බවත් ඉන්ධන ගෙන ඒම සඳහා මුදල් වැය කරන්නේ ආපසු ජනතාවගේ සාක්කුවෙන් බවද පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4354310460667235054

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item