අස්ගිරි පාර්ශ්වය භික්‍ෂු පනතට විරුද්ද වෙයි. නිල ලෙස දන්වයි - පනත හකුලා ගන්න වෙයි?

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශයවය විරෝධය පල කරයි...

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශයවය විරෝධය පල කරයි.

මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඊයේ පස්වරුවේ රැුස්වූ අස්ගිරි මහා සංඝ සභාව විසින් ගත් මෙම තීරණය මේ වන විටත් නිල වශයෙන් රජයට දන්වා තිබේ.

මෙම පනත සම්මත වුවහොත් ශාසනික වශයෙන් ඉතා සංවේදීව බලපානු ඇති බැවින් හදිසියේ සම්මත නොකර ඊට සුදුසු සංශෝධන ඉදිරියේදී ඉදිරිපත් කිරීමටත් අස්ගිරි සංඝ සභාව එහිදී තීරණය කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1001032302395208462

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item