වැලිකඩ ප්‍රභූ සිර මැදිරියක්‌ ලහිලහියේ සූදානම් කෙරේ

ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි ප්‍රභූන් රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ එස්‌. වාට්‌ටුව හදිසියේ ප්‍රති...

ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි ප්‍රභූන් රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ එස්‌. වාට්‌ටුව හදිසියේ ප්‍රතිසංස්‌කරණය කිරීමට බන්ධනාගාර බලධාරින් පියවර ගෙන තිබේ. මෙරට ප්‍රභූ පුද්ගලයන් සිරගත කෙරුණු අවස්‌ථාවන්හිදී සෑම විටම ඔවුන් රඳවා තබනු ලැබුවේ මෙකී එස්‌. වාට්‌ටුව නමැති ගොඩනැගිල්ලේය. මේ වන විට බන්ධනාගාර ගබඩා අංශය යටතේ එම ගොඩනැගිල්ලේ අලුතින් තීන්ත ආලේප කර අවට පිරිසිදු කරමින් කැපී පෙනෙන ප්‍රතිසංස්‌කරණයක්‌ සිදු කරමින් තිබෙන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එස්‌. ගොඩනැගිල්ල මේ අන්දමින් හදිසි ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ කරනුයේ ළඟදීම රටේ ඉහළ ප්‍රභූවරයකු සිරගත කිරීමට ඇති සුදානමක්‌ නිසා වියහැකි යෑයි බන්ධනාගාර නිලධාරීහු සැක පළ කරති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. RAAJITHA ALLAS KOMISAME KANDAWEEMA 10 WENI WATHAAWATATH MAGA HARIYAA. MECHCHARA REPAIR KARANNE EHENAM MINIHA WENUWENDA DANNE NAHA.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5531883720212442549

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item