Breaking news | පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් - ආණ්ඩුවේ කථිකයන්ට මන්ත්‍රී ආරක්ෂාව [PHOTOS]

ඒකාබද්ද විපක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාදීන කණ්ඩායමක් ලෙස පිලි ගැනීමට නොහැති යයි කථානායක කරු ජයසුරිය විසින් පාර්ලිමේන්තුවට දැන්වීමත් සමඟ පාර්...

ඒකාබද්ද විපක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාදීන කණ්ඩායමක් ලෙස පිලි ගැනීමට නොහැති යයි කථානායක කරු ජයසුරිය විසින් පාර්ලිමේන්තුවට දැන්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව තිබේ.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් ඝෝෂා කරමින් සිය විරෝධය දක්වන්නට වූ අතර එජාප මැති ඇමතිවරුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආසනය ඉදිරිපිටට විත් ඔහු වටා සිටගත්හ.

අවසානයේ කථානායකවරයා සිය තීරණය දැනුම් දෙමින් කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට වැඩි කාලයක් ලබාදීමට අවධානය යොමු කරන බවයි. එහෙත් වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති  බවද කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නා. පවතින ගැටළුව සන්ධානය තුළ හටගත් එකක් බවත් සන්ධානය දෙකඩ කිරීමේ පාපයට හවුල්කරුවෙකු වීමට තමන්ට නොහැකි බව කතානායකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ද සභා ගැබ මැදට විත් සිටිති.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2373341919000007798

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item