සරසවි සිසුන්ගේ කප්පාදුවක් - IUSF

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවේ කප්පාදුවක් සිදුකර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප...

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවේ කප්පාදුවක් සිදුකර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ මෙවර විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා පිරිස සියයට දහයකින් ඉහළ දමන බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළද මේ වනවිටත් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු ප්‍රමාණය පිරවීමටද කටයුතු කර නැති බවයි.

මේ පිළිබඳව රජයට බලකිරීමේ වැඩසටහනක් අරඹන බවද ඔහු කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5702791831021785035

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item