LTTE සැකකරුවන්ට නිදහස ඉල්ලා අරලිය මැදුරට පා ගමනක් අද! - සර්වාගමික නායකයින්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් සිරගත කර සිටින LTTE සැකකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් සර්වාගමික නායක...


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් සිරගත කර සිටින LTTE සැකකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් සර්වාගමික නායකයින්, අද දින අරලියගහ මන්දිරය දක්වා පාද යාත්‍රවක් පැවැත්වීමට නියමිත අතර, එදින 0900ට මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වන සර්වාගමික නායකයින් එහි සිටින LTTE සැකකරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, ඉල්ලීම් ඇතුලත් සංදේශයක් අරලියගහ මන්දිරයට භාරදීම සඳහා වන පාද යාත්‍රාව ආරම්භ කිරීමට නියමිතය” යනුවෙන් LTTE සැකකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ සංවිධායක ශක්තිවේල් පියතුමා ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 880992560849356189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item