මහින්ද අද සුබ මොහොතින් වැඩ අල්ලයි [PHOTOS] - ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව හදිසියේ කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සහ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ කාර්යාලය අද (12) බත්තරමුල්ලේදී විවෘත කෙරුණා. මෙය පිහිටා ඇත්...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සහ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ කාර්යාලය අද (12) බත්තරමුල්ලේදී විවෘත කෙරුණා. මෙය පිහිටා ඇත්තේ බත්තරමුල්ලේ ජයන්ති පුර, නෙළුම් මාවතේයි.

දේශපාලන සහ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව පහතින් නරඹන්න.












මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4216672682207400509

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item