අවසාන මොහොතේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියයි [UPDATED]

68 වැනි ජාතික නිදහස් සරමරුම් උත්සවය අවසානයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලදී. උත්සවය ආරම්භයේදි එය සිංහල භාෂාවෙන් ගායනා කරනු ලැබීය. ...


68 වැනි ජාතික නිදහස් සරමරුම් උත්සවය අවසානයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලදී. උත්සවය ආරම්භයේදි එය සිංහල භාෂාවෙන් ගායනා කරනු ලැබීය.
--------------------------------------------------

ආණ්ඩුව අවසන් මොහොතේ ජාතික ගීය දෙමලෙන් ගැයීම අකුලා ගනියි - අද දෙමළෙන් ගයීමක් නැත 

68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මොකක්ද මේ අපේ සිංහල රටට උනේ...

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 3915746314205671821

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item