තව නඩුවකින් ඥානසාර හිමි රිමාන්ඩ් [VIDEO]

උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිම...

උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් බදාදා (10) දක්වා හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

ඥානසාර හිමියනට ඇප දිය හැකිදැයි බදාදා සළකා බලන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4380570567127844061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item