සමාජ ශාලාවට පහරදීමට දහම් සම්බන්දයි - ඔහුගේ ජනාධිපති ආරක්ෂකයින් මාරු කරයි

පසුගියදා ටවුන්හොල් හි පිහිටි "ක්ලික්" සමාජ ශාලාවට පහරදීමට දහම් සිරිසේන සහ ඔහුගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශය සම්බන්ද බව ස...

පසුගියදා ටවුන්හොල් හි පිහිටි "ක්ලික්" සමාජ ශාලාවට පහරදීමට දහම් සිරිසේන සහ ඔහුගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශය සම්බන්ද බව සියලු වාර්තා වලින් තහවුරු වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ජනාධිපතිගේ සෘජු මැදහත්වීම මත දහම් සිරිසේනට සපයා තිබු ආරක්ෂක නිලධාරීන් මාරු කර ඇත. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Y-a-h-p-a-l-a-n-a-y-a with D-a-h-a-m P-al-a-n-y-a!

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2375420677012366117

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item