දකුණු අප්‍රිකාව දණ ගස්වා තරගාවලියම දිනති..

නායක ඇන්ජලෝ මැතිවුස් නොමැතිව තරග වැදුනු ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායම ඊයේ දිනයේ දකුණු අප‍්‍රිකාව සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගය ජයගනිම...


නායක ඇන්ජලෝ මැතිවුස් නොමැතිව තරග වැදුනු ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායම ඊයේ දිනයේ දකුණු අප‍්‍රිකාව සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගය ජයගනිමින් තරගාවලිය 2-1ක් ලෙස ජයග‍්‍රහණය කරනු ලැබීය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු 169 හඹාගිය ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 19.5කදී කඩුළු පහක් දැවී එම ඉලක්ක පසුකර තරගය ජයගනු ලැබීය.

ශ‍්‍රී ලංකා පිල 2007 වසරින් පසු 20-20 තරගයකදී වැඩිම ලකුණු ප‍්‍රමාණයක් හඹා ගොස් ජයගත් තරගයද මෙය වෙයි.

ලකුණු පුවරුව මෙතනින් 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6010046531565377127

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item