ජාතික ආණ්‌ඩුවට විරුද්ධ නම් පක්‍ෂ සාමාජිකත්වය අහෝසියි - චන්ද්‍රිකා සැරවෙයි

එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌ව පිහිටුවන ජාතික ආණ්‌ඩුවට විරෝධය පළ කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ යුතු ...

එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌ව පිහිටුවන ජාතික ආණ්‌ඩුවට විරෝධය පළ කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ යුතු බවට පක්‍ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ඊයේ (20 වැනිදා) පැවැති පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පවසා ඇත.

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට විරෝධය පළ කරමින් හිටපු ඇමැතිවරුන් වන කුමාර වෙල්ගම, ඩලස්‌ අලහප්පෙරුම සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් මධ්‍යම කාරක සභාව හමුවේ අදහස්‌ දක්‌වද්දී ඇය මෙසේ පවසා තිබේ.

එහිදී මෙම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ විපක්‍ෂයේ සිටිමින් ජාතික ආණ්‌ඩුව සම්බන්ධව අදහස්‌ දැක්‌වීමට අවස්‌ථාව ලබාදිය යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9018639818982933172

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item