යහපාලන ආණ්‌ඩුවේ ජනපති මුදල් ඇමැති වී මුදල් ඇමැති ජනපති වෙලා - මහින්ද

යහපාලන ආණ්‌ඩුව තුළ විධායක ජනාධිපතිවරයා මුදල් ඇමැති වී මුදල් ඇමැතිවරයා ජනාධිපති වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය....

මෙහෙම යහපාලන විකාර - සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු පිරිලා කමිටු සභාපතිට ඇමැති ලියයි

බලාපොරොත්තු නොවූ තරම් විශාල අඩුපාඩු ප්‍රමාණයක්‌ තමාට භාරදුන් පළාත් පාලන ආයතනවල සීමානිර්ණය වාර්තාවේ ඇති බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆ...

බෙංගමුවේ නාලක හිමියෝ නඩුවෙන් නිදහස්‌

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ආබාධිත රණවිරුවන් විසින් පසුගිය නොවැම්බර් 7 වැනිදා කොටුව දුම්රිය ස්‌ථානය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය ...

රෙදි හෝදන්න බෑ කියූවිට පුතා පොල්ලකින් අම්මාගේ(76) ඇඟිලි තලලා

හැත්තෑ හය හැවිරිදි මවට අමානුෂික ලෙස පහරදෙන විශ්‍රාමික හමුදා කෝප්‍රල් පුතාට විරුද්ධව මවගෙන් ක¹න පොලිස්‌ ස්‌ථානයට ඊයේ (27 දා) උදැසන පැමිණිල්ල...

නිදහස් දිනයට ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම මෙන්න

ශ්‍රී ලංකාෙව් 69 වැනි නිදහස් දින සැමරුම ඒළැඹෙන 04 දා ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර වසා...

මොන පෙරලි ආවත් ආණ්ඩුව පෙරලන්න බෑ - චන්දිම වීරක්කොඩි

ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලයේ ආණ්ඩුව පෙරලීමට මහනුවර සිට පෙරළියක ඇරඹුම කියලා කොළඹට පාගමනින් පැමිණ ගෙදර ගොස් පෙරළි පෙරළි නිදාගත් බවත් දැන් න...

බැදුම්කර පිළිබද ජනපති කොමිසමට සාමාජිකයන් පත්කෙරේ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරිම සඳහා ස්ථාපිත කළ ජනපති විශේෂ කොමිසමට සාමාජිකයන් නම් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ක...

“පෙරළියක ඇරඹුම රැළිය” නිසා දැඩි රථ වාහන තදබදයක්

නුගේගොඩදී දැන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “පෙරළියක ඇරඹුම රැළිය” හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. හැකිතාක් විකල්ප මා...

රන්ජන්ගේ හෙළිදරව්වට එරෙහිව නඩු

තමාගේ කීර්තිනාමයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව පාර්...

අර්ජුන් ආවාදැයි සහතික කර කියන්න බෑ

මුදල් අමාත්‍යාංශයට දෛනිකව විවිධාකාරයේ පුද්ගලයන් පැමිණෙන බැවින් පසුගිය කාලයෙදී අර්ජුන් මහේන්ද්‍රන් පැමිණියේදැයි සහතික කර පැවසිය නොහැකි බව මු...

සිර මැදිරියේ සිට විමල්ගෙන් ඓතිහාසික කතාවක්!

රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම, රාජ්‍ය ආයතන විකිණීම සහ හොරකම, දූෂණය පිටු දකිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවි...

විගණකාධිපතිට එරෙහි යෝජනාවක් මැතිසබයට!

විගණකාධිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි...

සංඝ රත්නයට ‘ගල් කොල්ලෝ’ කියා අපහාස කරමින් රට පුරා පෝස්ටර්

හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15000 ක් චීනයට බදු දීමට විරුද්ධව පැවති සාමකාමී උද්ගෝසනයට පිට පලාත්වලින් පැමිණි පිරිසඛ් විසින් මුලින්ම ගල් ...

2017 අවසන් වීමට පෙර උතුරේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ - විපක්ෂනායක සම්බන්දන්

යුද සමයේ දී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදන් වූවන් ගැන රජය නිසි පිළිතුරක් සැපයිය යුතු බවත්, සත්‍ය අවබෝධකර ගැනීමකින් තොරව මෙරට සහජීවනයක් ග...

රු 20 ලොතරැයිය තවමත් නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලොතරැයි පතක මිල රුපියල් 20ක් බවට පත් කළද, තවමත් එම මිල සඳහන් ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ...

රාජිතගේ ප්‍රකාශය සාවද්‍යයි - ඇමති මලික්‍ රජිතගේ රෙදි ගලවයි

රාජිත සේනාරත්න ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස සතියේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදි නිරන්තරයෙන්ම මාධ්‍ය හා ජනතාව නොමග යවමින් පුරුද්දක් ලෙස බොර...

‘හොම්බට දමලා අනිනවා. උබලට හෙන ගහනවා’ රන්ජන් රාජ්‍ය නිලධාරිනියකට ජනතාව ඉදිරියේ පහත් ලෙස බැණ වදී[Vidoe]

රටේ පරිපාලන සේවයේ පලමු පන්තියේ නිලධාරියෙකුට මෙන්ම කාන්තාවක් වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට, මහජන නියෝජිතයෙකු මෙන්ම වර්තමාන යහපාලන ආ...

ඒකාබද්ධ විපක්ෂය අද නුගේගොඩින් ආණ්‍ඩු පෙරලිය අරඹයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන පෙරළියක ඇරඹුමක ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී අද පැවැත්වෙනවා. පස්වරු 2 යි 30ට පමණ එය...

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

index