හමුදාව ලිංගික වධ හිංසා කරන බව පැවසෙන අලුත්ම වීඩියෝවක් NGO එකකින් නිකුත් කරයි [VIDEO]

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියෙන් පසුත් යුද හමුදාව විසින් ලිංගික වද හිංසා පැමිණවූ බවට චෝදනා කරන දෙමළ තරුණයන් දෙදෙනකු හෙළි කරන තොරතුරු ඇතුලත්...


ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියෙන් පසුත් යුද හමුදාව විසින් ලිංගික වද හිංසා පැමිණවූ බවට චෝදනා කරන දෙමළ තරුණයන් දෙදෙනකු හෙළි කරන තොරතුරු ඇතුලත් වීඩියෝ පටයක් මානව හිමිකම් සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ තිස් වැනි සැසිය ජිනීවා නුවර ඇරැඹෙන අද දින එම වීඩියෝ පටය අන්තර් ජාලයට නිකුත් කරමින් මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිලිබඳ ව්‍යාපෘතිය (ITJP) පවසන්නේ අලුත් පාලනය යටතේත් රට තුල පැහැරගෙන යාම්, වධ හිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩතා සිදු කෙරෙන බවයි.

වීඩියෝ පටයේ කතා කරන විසි හැවිරිදි තරුණයකු පවසන්නේ ඔහු එල්ටීටීඊ සාමාජිකයන් සඳහා රජය පවත්වාගෙන යන ‘පුනරුත්ථාපන’ කඳවුරකදී කිහිප වර හිංසනයටගොදුරු වූ බවයි.

එහෙත් මෙය කිසිදු සාක්ෂියක් නොමැතිව නමක් ගමක් නැති යම් කෙනකු විසින් යමක් පැවසීමක් පමණි. හුදෙක් තම NGO පවත්වාගෙන යාම සදහා තමන්ගේ පැවැත්ම උදෙසා කොහේ හෝ කුණුගොඩක් හොදම වෙලාව බල විකිණීම මෙහෙ එකම අරමුණ බව පෙනේ.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Only my comments? The directors of this juicy story to discredit our forces, forgot to tell the guy not to give step by step story. If this really happened there is no point in keeping the story teller's name a secret because the people who done the so called torture and rape will know who the person is. Whether they enjoyed the sex or not how can they forget the victim?

    ReplyDelete
  2. Only my comments? The directors of this juicy story to discredit our forces, forgot to tell the guy not to give step by step story. If this really happened there is no point in keeping the story teller's name a secret because the people who done the so called torture and rape will know who the person is. Whether they enjoyed the sex or not how can they forget the victim?

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 313595039079054178

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item